The road.lk official blog

If it's not on road.lk it's not on the road

වෙසක් සිතියම

April 29, 2015, 12:16 a.m. » wesak , map ,

අපිට හිතෙන හැටියට, මේ අවුරුද්දේ වෙසක් තෝරන් සහ දන්සල් පවත්වනවා වෙනුවට නෙපලයට ආධාර කරන එක වඩාත් හොඳ කියල. එත් හැමෝම එකට එකග වෙන එකක් නැ. අපි පසුගිය අවුරුදු දෙකේත් වෙසක් තෝරන් හා වෙනත් සැරසිලි තියන ප්‍රදේශ වල සිතියමක් ඉදිරපත් කරා. මේ පහල තියන සිතියම 2014 සිතියම මුල් කරගෙන හදල තියෙන්නේ. එකට මොනවත් එකතු වෙන්න ඕනෙනම් හරි ඉවත් කෙරෙන්න ඕනෙනම් හරි, කරුණාකර අපට ලියා එවන්න.

 

We feel that it would be much better to donate to Nepal, the land of the buddha where they are in desparate need of food and medicine rather than hold Dansal or rerct vesak thoran locally. But not everyone will agree with that so we have created this map which shows the vesak activities in various parts of the country. It's based on last year's map, if you spot any inaccuracies kindly let us know.

  • කිරුළුපන Kirulupona
  • තොටළඟ Thotalanga
  • දෙමටගොඩ Dematagoda
  • පැලියගොඩ Peliyagoda
  • බොරෙල්ල Borella
  • Lake House
  • දෙහිවල Dehiwala
  • බෞද්ධාලෝක මාවත Bauddhaloka Mw.
  • ගංගාරාමය Gangaramaya.
  • පෙරහැර මාවත Perahera Mw.
  • දියවන්නා අසළ Around Diyawanna Lake
  • වාද්දුව Wadduwa
  • අත්තනගල්ල Attanagalla
  • යටගල Yatagala Temple
  • ගාල්ලේ සමනල පිටිය,Samanala Ground
  • ගාල්ලේ නාවික හමුදා කදවුර SLN Galle
  • ගම්පහ දුම්රිය ස්ථානය Gampaha Station
  • නිට්ටඹුව Nittambuwa
  • යටිනුවර Yatinuwara
  • සේනානායක මාවත නුවර D.S Senanayake rd
  • දළදා වීදිය Dalada Veediya
  • නුවර වැව රවුම Lake Round
  • උරපොල Urapola
  • බදුල්ල Badulla
  • පැපිලියාන Pepiliyana Junction
  • කොස්ගස් හන්දිය Kosgas Junction
  • Manning Market
  • ගංගොඩවිල (දැන්සල්)- Gangodavila
  •  
  • බොරලැස්ගමුව Boralesgamuwa
  •  
  • රාජගිරිය Rajagiriya
  •  
  • කඩුවෙල Kaduwela
  •  
  • මහරගම Maharagama
  •  
  • කොට්ටාව Kottawa
  • ගොතටුව Gothatuwa
  • බස්තියන් මාවත Bastian Mawatha
  •  

comments powered by Disqus